
₨1,575,000
හොරණ නගරසභා බලප්‍රදේශයෙන් හොරණ නගරයට විනාඩි දෙකක දුරින් පිහිටා ඇති මෙම ඉඩම වටේටම තාප්පය ගසා දෙමහල් නිවසකට අත්තිවාරම දමා ඇත.අයිතිකරුවන් විදේශ ගතවන බැවින් ඉක්මනින් විකිණේ.දැනට පවතින මිල අනුව පර්ච් එකක් 1575000කි.මිල ගණන් සාකච්ඡා කරගෙන වෙනසක් සිදුකරගත හැක.තැරැව්කරැවන් ඇමතීමෙන් වලකින්න.
Overview
- Land Type : Residential
- Land Size : 13.4 perch
Leave feedback about this